tag:blogger.com,1999:blog-8206347441579823651.post2242242272559069820..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: බමර ගීතුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8206347441579823651.post-2262312883130034552010-03-26T06:54:58.922-07:002010-03-26T06:54:58.922-07:00@ දුකා : ස්තූතියි අයියේ. ඒත් ඉතිං ස්තූතියි නම් ලැබ...@ දුකා : ස්තූතියි අයියේ. ඒත් ඉතිං ස්තූතියි නම් ලැබෙන්න ඕනේ අපේ ආදරණීය සොයිසා සර්ටයි. අපි බලමු සතියකට එකක් වත් පලකරන්නට. කට්ටියම සතියක ට එක බැහින් පල කලොත් අපිට ලස්සන තොරතුරු ගබඩාවක් හදා නිම කරගන්න හැකි වේවි.

@ බිංකු : ඔව් මල්ලී අර මම ඉහත කියපු සොයිසා සර් මේ ගැන කියන කම් මමත් දැන හිට්යේ නැ.., බමර කැපීම පිටු පස මේ තරම් පුලුල් සමාජ විද්යාවක් තියෙනවා කියලා.

@ සචී : ස්තූතියි අක්ක කොමෙන්ටුවට. අනිවාර්යයෙන් ලියන්න තමා මම ඉන්නේ. මේ මතකය නම් මම මැරුණත් අමතක නොවේවි.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-12519070300357745392010-03-24T09:08:47.530-07:002010-03-24T09:08:47.530-07:00හරිම අපූරුයි ලිෂ්! අගේ ඇති ලිපිය. දුකා කිව්වා වගේ ...හරිම අපූරුයි ලිෂ්! අගේ ඇති ලිපිය. දුකා කිව්වා වගේ මේ වගේ ඒවා නිතර ලියවෙනවා නම් තමා හොඳ..!
ලියමු ද සොකරි ගැනත්..?

(සොයිසා අන්කල් කියන්නේ මහා දැනුම් ආකරයක්.! එයාගෙන් තව මේ වගේ දේවල් ගන්න පුළුවනි...අනිත් දවසේ මුණ ගැහුනාම මම ආදරෙන් මතක් කළ බව කියන්න...)සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-72003018829385004302010-03-24T06:25:42.557-07:002010-03-24T06:25:42.557-07:00බොහෝම ස්තුතියි ලිෂානයියේ, මේ වගතුග මම දැන් හිටියේම...බොහෝම ස්තුතියි ලිෂානයියේ, මේ වගතුග මම දැන් හිටියේම නෑ නෙව.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-7698692868465813112010-03-24T01:28:11.228-07:002010-03-24T01:28:11.228-07:00නියමයි ලිෂ් . . .හරිම වැදගත් මේ ලිපිය.
මට එක පාර...නියමයි ලිෂ් . . .හරිම වැදගත් මේ ලිපිය.

මට එක පාරටම මතක් වුනේ සුදු ගෝනා පොතේ සුදු වැද්දා බඹර කඩන්න වැලේ එල්ලිලා පහලට බහින දර්ෂනේ. අපූරුයි ලිෂ් . .

ලියන්නකෝ අප්පා මෙ වගේ ලිපි සතියකට එකක් වත් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-5775982289814465262010-03-24T01:28:11.229-07:002010-03-24T01:28:11.229-07:00This comment has been removed by the author.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com