tag:blogger.com,1999:blog-8206347441579823651.post30132109755510558..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: කොහොඹා කංකාරියතුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8206347441579823651.post-56581207089360903302010-07-20T23:18:06.475-07:002010-07-20T23:18:06.475-07:00විජය රජුන්ගෙ කට්ටිය ස්වදේශිකයන්ට බයේනෙ මේක කරල තිය...විජය රජුන්ගෙ කට්ටිය ස්වදේශිකයන්ට බයේනෙ මේක කරල තියෙන්නෙ.
මේකට කොහොඹ යක් කන්කාරිය කියන්නෙ ඇයි? කවුද කොහොඹ යකා ?අසුරයාhttps://www.blogger.com/profile/16042558187848979754noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-74126650032808662312010-03-18T07:35:41.444-07:002010-03-18T07:35:41.444-07:00බොහොම ලස්සනට කරපු විස්තරයක්..හරිම ආසාවෙන් කියෙවුව!...බොහොම ලස්සනට කරපු විස්තරයක්..හරිම ආසාවෙන් කියෙවුව!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-36067337637323257202010-02-18T07:19:16.716-08:002010-02-18T07:19:16.716-08:00ela machan.ela machan.බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-55193692037510086302010-02-02T04:21:00.909-08:002010-02-02T04:21:00.909-08:00කොහොඹා කංකාරියේ නයා යක්කමේ නයා කෑවට පස්සෙ යන සිද්ධ...කොහොඹා කංකාරියේ නයා යක්කමේ නයා කෑවට පස්සෙ යන සිද්ධි ටික නම් මරු. ස්තූතියි සටහනට අපිට විෂය නිර්දේශයටත් තියෙනවා.මන්දාකිණීhttps://www.blogger.com/profile/10198477606021079317noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-61217196907795831982010-01-29T07:25:39.215-08:002010-01-29T07:25:39.215-08:00අපූරු ලිපියක්...... හරවත් විස්තර ගොඩක් තියනව... ස්...අපූරු ලිපියක්...... හරවත් විස්තර ගොඩක් තියනව... ස්තූතියි ඔබගෙ මෙහෙයට...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-84211529305722307832010-01-15T07:45:09.265-08:002010-01-15T07:45:09.265-08:00අගේ ඇති ලිපියක්. මම දන්නා විස්තර ටිකකුත් (යාලුවෙකු...අගේ ඇති ලිපියක්. මම දන්නා විස්තර ටිකකුත් (යාලුවෙකු පොතකින් කියවන්නට ලැබුනු ) මේකට එකතු කරන්නම්.
මෙහිදී පුද ලබන දෙවිවරු 12 දෙනෙකු සදහන් වේ.
1 . කලු කුමාරයා
2 . ඉරුගල් බණ්ඩාර
3 . කොහොඹා දෙවිවරු 3 දෙනා (අලුත්,පරණ,මහ කොහොඹා)
4 . වලියක් තුන්කට්ටුව
5 . වීර මුණ්ඩ
6 . කන්දේ බණ්ඩාර
7 . පත්තිනි
8 . ඊශ්වර
9 . මහාගුරු
10 . කුඩාගුරු
11 . දැඩිමුණ්ඩ
12 . බණ්ඩාර දේවතානදීෂාhttps://www.blogger.com/profile/15722521200346661597noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-61694051440723796382010-01-13T09:55:56.462-08:002010-01-13T09:55:56.462-08:00නියම අගනා ලිපියක්! නොදත් දේ දැන ගත්තා!!!නියම අගනා ලිපියක්! නොදත් දේ දැන ගත්තා!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-58076905919527726632010-01-13T03:45:37.698-08:002010-01-13T03:45:37.698-08:00ස්තූතිය... අාස දන්න ෙද් හැෙමාම ලියමු... විවෘත අාරා...ස්තූතිය... අාස දන්න ෙද් හැෙමාම ලියමු... විවෘත අාරාධනාවක් තිෙයනවා..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-37794665201659236162010-01-13T01:48:07.034-08:002010-01-13T01:48:07.034-08:00ස්තුති මේ ලිපියට...ගොඩක් දේ දැන ගත්තා කොහොඹා කංකාර...ස්තුති මේ ලිපියට...ගොඩක් දේ දැන ගත්තා කොහොඹා කංකාරිය ගැන!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-66915860371075302212010-01-13T00:50:55.381-08:002010-01-13T00:50:55.381-08:00ලිපිය නම් උපරිමයි . . . කොහොඹායක් කංකාරියේ උපත සිට...ලිපිය නම් උපරිමයි . . . කොහොඹායක් කංකාරියේ උපත සිට එහි රඟ කාරිය බොහෝම පැහැදිලිව ලියා තිබෙනවා . . . නොදැන සිටි බොහෝමයක් කරුනු මේ ලිපිය නිසා ඉගෙන ගන්න ලැබුනා. . .

මම හිතන්නේ අපේ මේ සද්කාර්යය අනාගත පරපුරට විතරක් නෙවේ වර්ථමාන පරපුරටත් බොහෝම වටිනවා කියලයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-67270713852392859112010-01-12T07:59:05.998-08:002010-01-12T07:59:05.998-08:00හොද ලිපියක් හා වටින අවසන් කිරීමක්...
"පුරාව...හොද ලිපියක් හා වටින අවසන් කිරීමක්...

"පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් දේශීය නර්තන කලාවක් ලෙස කොහොඹා කංකාරියට දේශීය ඇගයීමක් හිම්ව්ය යුතු අතර අඩුම තරමේ ප්‍රදර්ශන මට්ටමෙන් හෝ මෙය ලංකාව තුල මීට වඩා ප්‍රචලිත විය යුතුව ඇත.... "

මේ දේ නම් අනිවා සිද්ධ විය යුතුයි..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-52492415548411696832010-01-12T03:52:25.582-08:002010-01-12T03:52:25.582-08:00@ ආගන්තුකයා !
Tnx machan . . . !@ ආගන්තුකයා !
Tnx machan . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com