tag:blogger.com,1999:blog-8206347441579823651.post3547509834460513975..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: දුප්පත් කම නිසයි මම පැල් . . . . . .. .. රකින්නේ!තුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8206347441579823651.post-65216621122998553972019-02-06T09:50:15.010-08:002019-02-06T09:50:15.010-08:00ඉදිරියට
ඉදිරියට <br /><br />Marshalian sonhttps://www.blogger.com/profile/04336595366775609135noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-72997850442294916362010-08-15T08:23:59.261-07:002010-08-15T08:23:59.261-07:00කවියකින් ගිමන නිවා ගන්නට තරම් මේ අතීත මිනිස්සුන්ගේ...කවියකින් ගිමන නිවා ගන්නට තරම් මේ අතීත මිනිස්සුන්ගේ මානසිකත්වය මොනතරම් දියුණු වෙලා තියෙන්න ඇද්ද..?<br />මේ ලිපිය කියවන පුරාවට ම මගේ හිතේ පිරී තිබුණේ ඔය අදහස ම තමා..!<br />ස්තූතියි සුභාෂ් අයියා මේ වගේ වටිනා ලිපියක් දැම්මට.!!!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-26057662005231399572010-08-13T02:38:48.818-07:002010-08-13T02:38:48.818-07:00ලස්සන කවි ටික... අය්යෙ, ඕලෙවල් කාලෙට පස්සෙ ද කොහෙද...ලස්සන කවි ටික... අය්යෙ, ඕලෙවල් කාලෙට පස්සෙ ද කොහෙද මේ කාලෙකින් දැක්කෙ... (මට නම් මෙහේදි කියවන්න සිංහල පොත් තියෙන්නෙ දෙක තුනක් විතරයි... ඉඩ ලැබෙන්නෙත් සැරින් සැරේට ටිකක් ටික නෙ, පොතක් නිදහසේ කියවන්න තරම් නිදහසක් ලැබෙන්නෙ නෑ නෙ..ඒ හින්ද ම ද මන්ද බ්ලොග්වලට මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නෙ..)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-23296506750854948382010-08-13T01:24:00.812-07:002010-08-13T01:24:00.812-07:00ඉස්කෝලේ කාලේ කටපාඩම් කරපුවා මත්ක් කරා මට මේ ලිපිය....ඉස්කෝලේ කාලේ කටපාඩම් කරපුවා මත්ක් කරා මට මේ ලිපිය... හැබැයි අපි දන්නේ නැති තවත් අගේ ඇති කවි ටිකක් කියෙව්වා... ස්තූතියි...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.com