tag:blogger.com,1999:blog-8206347441579823651.post3717079314955516812..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: සක පදවන දන සරතැස නිවූ කරත්ත කවිතුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8206347441579823651.post-81461848323016967822022-01-26T06:58:06.983-08:002022-01-26T06:58:06.983-08:00Thank මේ වගේ ඒවා දානවටThank මේ වගේ ඒවා දානවටAnonymoushttps://www.blogger.com/profile/13281566188273412788noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-65626994984779019602019-08-26T07:54:45.390-07:002019-08-26T07:54:45.390-07:00😊thak for this 😊thak for this Anonymoushttps://www.blogger.com/profile/12267930868822255676noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-58031305326858701792013-02-12T08:00:25.871-08:002013-02-12T08:00:25.871-08:00අගනාම අඩවියක් නේ... මෙතැන ගැන තොරතුරු දුන් දුකා මල...අගනාම අඩවියක් නේ... මෙතැන ගැන තොරතුරු දුන් දුකා මලයට පින්. එන්නං නිවාඩුව කියවන්න.මෙය කඩිමුඩියේ කියවිය යුත තැනක් නොවේ. ඉස්තරම් තැනක්.
මම සමකය වටේ ලියන නලීන්
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-33145360796569303922013-01-26T00:04:50.827-08:002013-01-26T00:04:50.827-08:00අද වන තුරු මට මේ බ්ලොග් එක ඇස ගැටුනේ නැහැ. ඉතා හොඳ...අද වන තුරු මට මේ බ්ලොග් එක ඇස ගැටුනේ නැහැ. ඉතා හොඳ ලිපි පෙළක්. නමුත්, ඇයි කාලෙකින් ලියුම්කරුත් මේ බ්ලොගයට ඇවිත් නැත්තේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-64876035251356466692012-06-15T05:57:26.912-07:002012-06-15T05:57:26.912-07:00නියමයි...නියමයි...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-26506709055811538502012-05-23T07:53:26.462-07:002012-05-23T07:53:26.462-07:00මෙච්චර වටින බ්ලොග් එකක් මට කොහොමද මෙච්චර කල් මග ඇර...මෙච්චර වටින බ්ලොග් එකක් මට කොහොමද මෙච්චර කල් මග ඇරුනෙ. පැත්තකට වෙලා කියවන්න දේවල් ගොඩය්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-40703423368206700932011-09-06T10:34:37.718-07:002011-09-06T10:34:37.718-07:00කරත්ත කවි වගෙම කරත්ත බත ගැනත් යමක් ලිව්වොත් නරකද ම...කරත්ත කවි වගෙම කරත්ත බත ගැනත් යමක් ලිව්වොත් නරකද මේ පෝස්ට් එකට .කරත්ත කාරයො උයන බත හරි රහයි කියලා මම අහල තියෙන්වා .කරෝල හොද්ද අනිවාර්යයි

සුදු සෙවණැලි චිත්ත්‍රපටියේ කරත්තකාරයො තමගේ ගැල් පේලිය දක්කගෙන යන දර්ශනයයි කරත්තබාස්ගේ කරත්ත මඩුවයි , සරදියෙල් කතාවෙ කරත්ත කාරයො කෝපි බොන්න නතරවෙන පිචෝහාමිගේ කෝපි කඩෙයි මතක්වුනා .කරත්ත ලංකාවේ 18-19 වැනි සියවසේ ආර්තිකේට ලොකු පිටුබලයක් දුන්න ප්‍රවාහන සේවයක්. කරත්තකාරයන්ගේ මහා වැඩ වර්ජනේකුත් වුණානෙ ලංකාවේ .ඒ වගේම ටී වී පත්තර පොත් නැතිකාලේ උඩරට , පහතරට ,මූදු කරේ වෙන දෙවල් වල තොරතුරු හුවමාරු වෙන්න කරත්ත කාරයො හේතුවුණාලු.

දැන් නම් කරත්ත දැක ගන්න නෑ වැඩිය .ඒත් මඩකලපු යනකොට කරත්ත පේලි හම්බවෙනවා ඉඳහිට පොල් අතු පුරවගෙන යන .තව එකක් නොයෙක් කරත්ත වර්ග තියෙනවනේ .බක්කි කරත්ත ,රේස් කරත්ත , තිරික්කල . දකුනේ තිරික්කල , දැන් තියෙනවා ඇන්ටික් සාප්පු වල . මීට අවුරුදු 30 ක් විතර එපිට මාතර ඉස්ටේසමේ , වැලිගම එහෙම ත්‍රී විල්ල් වෙනුවට ඉඳලා තියෙන්නේ බක්කි කරත්ත කාරයො . තාමත් ගාල්ලේ , මාතරදි ඉඳ හිට එකක් දෙකක් බක්කි කරත්ත දකින්න පුලුවන් ලමයි ඉස්කෝලෙ ගෙනියන .ගොඩක් මතක එක් කල රසවත් පෝස්ට් එකක්TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.com