tag:blogger.com,1999:blog-8206347441579823651.post4446438166652217558..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: යක්කැනුම හෙවත් යක් ඇණවුම ගැන අසම්පූර්ණ ලියවිල්ලක්තුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8206347441579823651.post-64753787021284725012010-01-04T19:36:18.399-08:002010-01-04T19:36:18.399-08:00හොඳ ලිපියක්! මා එක්වරක් යක් බෙරය මේ නැටුම සඳහා වාද...හොඳ ලිපියක්! මා එක්වරක් යක් බෙරය මේ නැටුම සඳහා වාදන කර ඇතත් මේ විස්තරවත් දැන හිටියේ නෑ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-14388630500603469652010-01-04T19:13:37.246-08:002010-01-04T19:13:37.246-08:00අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස...අතකින් පොල් පන්දමත්, අතකින් ඊ ගසත් රැගත් රූ යද්දෙස්සන් මහා සම්මත ඇඳුමින් සැරසී.....

ඉහත වැකියේ සඳහන් මහා සම්මත ඇඳුම ට ඓතිහාසික පසුබිමක් තියෙනවද? මම මේ දේ ගැන අහන්නට සිතුවේ මහා සම්මත රජතුමා නම් කෙනෙකු ගැන ඉතිහාසයේ කොනක සඳහන් වී තිබෙනු මම කියවූ නිසා.LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-31855060999396925842010-01-04T06:47:16.367-08:002010-01-04T06:47:16.367-08:00පට්ටමනේ....
එල එල.
මේවා අනිවා ලියන්න ඕනෑ සයිබරේ......පට්ටමනේ....
එල එල.
මේවා අනිවා ලියන්න ඕනෑ සයිබරේ...
ඒක අපිට හෙනම හෙන සතුටක්....
අපේම දෙයක්...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-2604464651615026472009-12-31T11:16:55.163-08:002009-12-31T11:16:55.163-08:00මේ අපේ තුන්පත් රටාවේ පලවන දෙවන ලිපියයි.හෂිත අයියේ ...මේ අපේ තුන්පත් රටාවේ පලවන දෙවන ලිපියයි.හෂිත අයියේ ගොඩාක් වටිනවා මේ ලිපිය.මමත් පොහොර ටිකක් දැම්මට කමක් නැනේද?
යක්කැන්නුම යකුන් කැදවීම සදහා පමණක් නොවේ දෙවියන් කැදවීම සදහාද නටන නැටුමක් බව මා පොතක කියවා තිබුනා.ඒ වගේම කංකාරියට සහභාගී වන සියලුම බෙර කරුවෝද නැට්ටුවෝද නටන එකම කංකාරි නැටුමද මෙය වේ.නදීෂාhttps://www.blogger.com/profile/15722521200346661597noreply@blogger.com