tag:blogger.com,1999:blog-8206347441579823651.post4978795889818035692..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: දුක්ගන්නාරාළලා කියන්නේ කාටද..?තුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8206347441579823651.post-58021263348782331152021-01-07T03:12:44.555-08:002021-01-07T03:12:44.555-08:00වාහල රන් ආයුධ මඩුවෙ දුග්ගන්නා රාළළාගෙ තමයි මගෙ වාස...වාහල රන් ආයුධ මඩුවෙ දුග්ගන්නා රාළළාගෙ තමයි මගෙ වාසගම.තේමියhttps://www.blogger.com/profile/16046662552463789569noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-69046625986511213842014-04-03T07:03:40.099-07:002014-04-03T07:03:40.099-07:00මේ තෙන්නකොන් විමලානන්ද මහතා ලියූ පලවෙනි කෘතියත් මේ...මේ තෙන්නකොන් විමලානන්ද මහතා ලියූ පලවෙනි කෘතියත් මේ ගැන ලියවී ඇති වෙනත් කෘතිවලත් පිටපත් අද වන විට අපට දකින්නට නැහැ. ඒවා මෑත කාලයේ මුද්රනය වන බවක් පේන්නටද නැහැ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-59990647432146886892011-02-17T11:12:36.974-08:002011-02-17T11:12:36.974-08:00Niyama Lipiya<Thanks a lot<Mama atthatama ka...Niyama Lipiya<Thanks a lot<Mama atthatama kalekata kalin Udarata Maha Karalla pothen me karunu dana gattha<Me article eka Wikipedia eke dammata kamak na neda??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-37075744292340641032010-08-13T01:48:00.910-07:002010-08-13T01:48:00.910-07:00ඔව් මේ ලිපිය මම මීට කෙටි කාලෙකට කලින් මගේ රස්තියාද...ඔව් මේ ලිපිය මම මීට කෙටි කාලෙකට කලින් මගේ රස්තියාදි කතා බ්ලොගේ දැම්මා...! ඒත් මම තුන්පත් රටා එකට මේ ලිපියදැම්මේ වෙන හේතුවක් ඇතිවයි..! ඒතමා මගේ රස්තියාදු කතා බ්ලොගේ එකකට එකක් වෙනස් ලිය එකතුවක් ඒත් මේ බ්ලොගේ තියෙන්නේ වෙන අය ගැන නෙවී අපේ ම දේවල් ගැනයි..! අනික මේ වගේ තොරතුරු මේ වගේ තැනකට පල කරාම ඒහි වටිනා කම මට හිතෙන හැටියට වැඩියි..! එනිසායි මම මේ විදියට ලිපියට කිසිම වෙනසක් නොකර දමන්නට හිතුවේ..! :)
ලිපිය කියවපු හැමදෙනාටම බොහෝම ස්තූතියි..!
ජයෙන් ජය ම පතනවා..! :)LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-71258101713976994662010-08-12T23:31:53.182-07:002010-08-12T23:31:53.182-07:00මේක මම කොහේදි හරි...... ආ රයිට්... පුද්ගලයා එකයි.....මේක මම කොහේදි හරි...... ආ රයිට්... පුද්ගලයා එකයි...
හරි හරි මේක මම කියෙව්වා. හරිම වැදගත් ලිපියක්.වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-61355954360640636562010-08-12T16:06:44.048-07:002010-08-12T16:06:44.048-07:00නියම ලිපිය ලිෂ් . . . මේ වගේ ලිපි අද කාලේ වගේම ඉදි...නියම ලිපිය ලිෂ් . . . මේ වගේ ලිපි අද කාලේ වගේම ඉදිරි කාලේදීත් ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි අපේ අතීතයේ කරුනු කාරනා ඉගෙන ගන්න . . .. ස්තූතියි මේ ලිපිය අපි හැමෝම වෙනුවෙන් ලියපු එක ගැන මල්ලි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-19304923050016780642010-08-12T05:33:25.174-07:002010-08-12T05:33:25.174-07:00මම මේලිපිය මීට කලින් කියවල තියනවා වගේ ..කොහෙදිද කි...මම මේලිපිය මීට කලින් කියවල තියනවා වගේ ..කොහෙදිද කියලා මතක නැහැ...

ස්තුතියි දැනුම අවදිකරාට...

ජය ඔබට.ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-263387276555830782010-08-12T04:24:51.723-07:002010-08-12T04:24:51.723-07:00ස්තුතියි තොරතුරුවලට.....ස්තුතියි තොරතුරුවලට.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-9562422007213835482010-08-12T03:00:53.433-07:002010-08-12T03:00:53.433-07:00ෂහ් එල.. නිතර ඇස ගැටෙන්නෑති මාතෘකා... බොහොම ස්තූති...ෂහ් එල.. නිතර ඇස ගැටෙන්නෑති මාතෘකා... බොහොම ස්තූතියි..
[ම මෙච්චර කල් හිතන් හිටියේ අර සුභා_ ගුණ____ කියන කෙනාට කියලා මේ දුක් ගන්නා රාළ කියන්නේ කියලා... :-) ]තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com