tag:blogger.com,1999:blog-8206347441579823651.post9090836530827550737..comments2023-04-25T19:20:53.137-07:00Comments on .::තුන්පත් රටා::.: පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !තුන්පත් රටාhttp://www.blogger.com/profile/02069794427854684334noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8206347441579823651.post-49427649238207906522019-12-08T01:57:09.756-08:002019-12-08T01:57:09.756-08:00පවලම්පට කියන්නෙ මොකක්ද පවලම්පට කියන්නෙ මොකක්ද Anonymoushttps://www.blogger.com/profile/10689880272932419589noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-78602923233078951742013-01-16T09:40:45.131-08:002013-01-16T09:40:45.131-08:00අඩේ අක්කත් බ්ලොග් ලියනවද... අයි දන්නේ මම මේ වෙන කා...අඩේ අක්කත් බ්ලොග් ලියනවද... අයි දන්නේ මම මේ වෙන කාගේ හරි බ්ලොග් එකක් කියල කොමෙන්ට් කලේ...

මේ සුභාෂ් අය්යා ෆේස් බුක් එකේ අටු කොස් තම්බලා..ඒ සුවන්ධට ආවේ meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-74439335759909481592013-01-16T09:37:10.249-08:002013-01-16T09:37:10.249-08:00හොඳ පොස්ටුවක්... ගෙඩි පිටින් කවියේ තිබ්බත් අපි සුල...හොඳ පොස්ටුවක්... ගෙඩි පිටින් කවියේ තිබ්බත් අපි සුල මුල හොයන්න දැඟලුවේ නෑ නේන්නම් .. අද තමයි මේ විස්ටර දැනගත්තේ
meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-26587875288788269332010-03-23T21:06:35.367-07:002010-03-23T21:06:35.367-07:00ඇත්ත ලංකාවේ මෑත කාලීනව ජන ගී ආශ්රිත නිර්මාන කිරීම...ඇත්ත ලංකාවේ මෑත කාලීනව ජන ගී ආශ්රිත නිර්මාන කිරීමෙහි ලා නැඹුරුතාවයක් පවතිනවා. සිරා සටහනක්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-33124162417534961042010-03-03T23:34:46.509-08:002010-03-03T23:34:46.509-08:00නැටුම් වලට අමතරව මේ කුලය ගුරුකම් [Dark Arts] වලට ද...නැටුම් වලට අමතරව මේ කුලය ගුරුකම් [Dark Arts] වලට දස්කම් දක්වනවා යැයි මම අසා තිබෙනවා. අතීතයේදී ගෙරිමස් කෑම රොඩීරැහැට පන්නන්නට තරම වරද ලෙස සඳහන් කොට ඇත්තේ ගවදෙන යනු භාරත වහරේ එන විදියට මවුවත් බවේ ප්රතිමූර්තියක් නිසා වෙන්නට පුලුවන්. මොකද අපිට කොහොමත් ඉතිහාසයේදී ඉන්දියානු ආභාසය ලැබිලා තියෙනවා.

මීට අමතරව කුලගොත් ආදී දේවලට සම්බන්ධ කලාංග බොහෝ ඇති. මේ ඒයට ඇරඹුමක් විදියට කරලා තියෙන දේ ඉතාමත් ම වටිනවා.Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8206347441579823651.post-50856502577132078272010-03-03T21:41:36.742-08:002010-03-03T21:41:36.742-08:00ජනශ්රැතියේ රසමුසු තැනක් ඔබට අහුවෙලා තියෙන්නෙ. මෑත...ජනශ්රැතියේ රසමුසු තැනක් ඔබට අහුවෙලා තියෙන්නෙ. මෑත කාලීනව සංගීත ක්ෂේත්රයේ මෙය යොදා ගත්තා. එය කදිමට අපේ ආරට ගැලපුණා.
සුන්දරයි දිගටම ලියන්න. විවෘත මනසකින් බලන්නම්...
ජයවේවා!Manoj Dharmawardhanehttps://www.blogger.com/profile/06708193419123125045noreply@blogger.com