අපි ගැන | About Us

තුන්පත් රටා වනාහි, ශ්‍රී ලාංකික සංස්කෘතියේ මූලික අංගයක් වූ උඩරට පහතරට සබරගමු යන ශාස්ත්‍රීය නැටුම් සහ එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ජන නැටුම හා ජන සංගීතය, තොරතුරු තාක්ෂණයට හා ගෝලීයකරණයට යටවී නැතිවී යා නොදී අනාගත පරපුර සඳහා රැක ගනු වස් කලාවට හිතැහි රසවතුන් පිරිසකගේ සාමූහික ප්‍රයත්නයකි. මේ සඳහා ඔබත් සම්මාදම් වීමට කැමති නම් නො එසේනම්..,දැනුමැති ඔබ ඔබේ ප්‍රදේශයේ ඇති පාරම්පරික කලා කටයුතු අප හා බෙදා ගන්නට කැමති නම් එක්වන්න අප සමඟ..,
thunpathrataa@gmail.com